FAST NEWS

24×7 Around the Globe

ජෝතිකා කියන්නෙ දක්‍ෂ නිළියක්‌ විතරක්‌ නෙවෙයි..

කොලිවුඩ් සිනමා‍වේ ප්‍රධාන නළුවෙකු ලෙසින් සිටින saravanan sivakumar සාකච්ඡාවකදී තම බිරිද පිළිබද සිදුකල අදහසක් පිලිබද වාර්තා වේ.

එම අදහස පහත පරිදිය.

“ජෝතිකා කියන්නෙ දක්‍ෂ නිළියක්‌ විතරක්‌ නෙවෙයි. දක්‍ෂ කෝකිවරියක්‌. ඇගේ අතින් නිමවෙන කෑමවල තියෙන්නේ වෙනස්‌ම රසයක්‌. ඒ නිසා මම වැඩිපුරම කැමැති එයා හදන දේවල් කන්න තමයි.”