FAST NEWS

24×7 Around the Globe

33 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය 02 වැනිදා ඇරඹේ..

33 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය ඔක්තෝබර් 02 දා සිට ඔක්තෝබර් 15 දා දක්වා පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

කොළඹ හා ඒ අවට ක්‍රීඩාංගණ රැසකදී පැවත්වෙන මෙම තරගාවලිය සඳහා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 39000ක් එක්විමට නියමිත බවද අමාත්‍යාංශය පවසයි.

(DE සිල්වා)