රුසියානු නිරූපිකා එක්ටරීනා ලිසිනා දෙවැනි වරටත් ගිනස් වාර්තා අතරට එක් වූ බව ගිනස් කමිටුව නිවේදනය කරයි.
29 හැවිරිදි වෘත්තීය නිරූපිකාවක වන එක්ටරීනා එසේ ගිනස් වාර්තා අතරට එක්ව ඇත්තේ අඩි 6 අගල් 8.77 ක් උස දිගම පාද සහිත නිරූපිකාව ලෙසිනි.
ඇය මීට පෙර ගිනස් වාර්තා අතරට එක් වූයේ ලොව උසින් වැඩිම නිරූපිකාව ලෙසිනි.











