රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ප්‍රබලතාවයකින් යුතු භුකම්පනය හේතුවෙන් දැඩි හානි සිදුව මෙක්සිකෝ නගරයේ පුද්ගලයන් 225 දෙනෙකු මීය යෑම හේතුවෙන් මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිතව තිබූ පැරාඔලිම්පික් ශූරතා තරගාවලිය කල් දැමීමට අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එම තරඟාවලියේ තරඟ ඉසව් කිහිපයක් සැප්තැම්බර් 30 වැනිදා සිට ඔක්තෝබර් 06 වැනිදා දක්වා මෙක්සිකෝ නගරයේ දී පැවැත්වීමට නියමිතව තිබුණී.
(DE








