FAST NEWS

24×7 Around the Globe

නව ක්‍රීකට් තේරිම් කමීටුවට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය..

පස් දෙනෙකුගෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ අනුමැතිය හිමි වී තිබේ.

ග්‍රැහැම් ලැබ්රෝයි (සභාපති), ගාමිණී වික්‍රමසිංහ, ජෙරී වව්ටර්ස්, සජිත් ප්‍රනාන්දු, අසංක ගුරුසිංහ යන මහත්වරු එම කමිටු සාමාජික පිරිසට ඇතුලත් වෙයි.

(DE සිල්වාධ