බොලිවුඩයේ ‘බාබිඩෝල්’ ලෙස හඳුන්වන සුරූපි සනී ලියොන් මේ දිනවල යෝග ව්‍යායාම් මෙන්ම නර්තනය පිළිබඳව හැදෑරිම සඳහා අමතර පංතියක් සඳහා සම්බන්ධව සිටින බව වාර්තා වේ.
වර්තමානයේ වැඩි වශයෙන් බොලිවුඩ් චිත්‍රපටහි ‘අයිටම්’ ගීත සඳහා රංගනයෙන් දායක වන සනී ලියොන් මෙසේ අමතර නර්තන පංතියක් සඳහා යොමු වන්නටද තීරණය කර ඇත්තේ ඒ නිසාවෙන් බව සඳහන් වේ.









