FAST NEWS

24×7 Around the Globe

වසර 08 කට පසු ජෝතිකා නැවතත් දමීළ සිනමාවට..

ජනප්‍රිය දමිළ සිනමා නළු හා චිත්‍රපට නිෂ්පාදක සූර්යාගේ බිරිඳ සිනමා නිළි ජෝතිකා වසර අටකට පසුව නැවතත් කොලිවුඩ් සිනමා නිර්මාණයන් සඳහා දායකත්වය ලබා දී තිබේ.

ජෝතිකා අවසන් වරට සිය දායක්වය සැපයුවේ 2009 වසරේදී ‘සීතා කල්‍යානම්’ නම් මලයාලම් චිත්‍රපටයට වන අතර පළමු දරුවා ලැබීමත් සමග රංගනයෙන් තාවකාලකව ඉවත්වූ ජෝතිකා මේ වනවිට දෙදරු මවක ද වෙයි.

එ අනුව ජෝතිකා මේ වසරේ රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය වන්නේ සිය සැමියා විසින් නිෂ්පාදනය කළ ‘Magalir Mattum’ චිත්‍රපටයෙනි.

(DE සිල්වා)