FAST NEWS

24×7 Around the Globe

ප්‍රකට නිළි සනෝජා බිබිලේගේ පියා අභාවප්‍රාප්ත වෙයි..

කලක සිට තිබූ අසනීප තත්ත්වයෙන් හේතූවෙන් සිනමා නළු සුමිත් බිබිලේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට 87 වන වියේ පසු වූ බිබිලේ මහතා අවසන් වරට රඟපෑවේ 1969 වසරේ තිරගත ‘සෙනෙහස’ චිත්‍රපටයේය.

සෙනෙහස, අසෝකා, රේඛාව ඇතුළු චිත්‍රපට රැසක ඔහු රංගනයෙන් දායක වී ඇති අතර ඔහුගේ දියණිය සනෝජා බිබිලේද ප්‍රකට නිළියකි.