FAST NEWS

24×7 Around the Globe

2018 – 2022 දක්වා අයි.පී.එල් විකාශන අයතිය ස්ටාර් ඉන්දියා වෙත..

2018 වසරේ සිට 2022 දක්වා ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ විකාශන අයිතිය ස්ටාර් ඉන්දියා රූපවාහිනිය හිමිව තිබේ.

එ අනුව ඩොලර් බිලියන 2.55ක මෙම ගනුදෙනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හා ස්ටාර් ඉන්දියා රූපවාහිනය අතර සිදුකර තිබේ.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ රූපවාහිනී හිමිකමක් වැඩිම මිලකට අලෙවි වූ අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට  එක්වන බව විචාරකයෝ පෙන්වා දෙති.

(DE සිල්වා)