Kangana Ranaut රංගනයෙන් දායක වන Simran චිත්‍රපටය සැප්තැම්බර් මස 15 වැනිදා තිරගත වමට නියමීතය.
කන්ගනා සමග Soham Shah, Esha Tewari Pande සහ Aneesha Joshi ඇතුළු ශිල්පීන් රංගනයෙන් සම්බන්ධ වී ඇති Simran චිත්‍රපටය Hansal Mehta ගේ අධ්‍යක්ෂණයකි.
2016 මුල් කාර්තුවේ නිෂ්පාදන කටයුතු ඇරඹි මෙය එක්සත් ජනපදයේ, ඇට්ලන්ටා හි දර්ශනතල පසුබිම් කරගනිමින් රූගත වී තිබීම සුවිශේෂි කරුණකි.









