FAST NEWS

24×7 Around the Globe

අජිත් කුමාර් රගන ‘විවේගම්’ චිත්‍රපටය ඉහළම ආදායම ලබයි..

අජිත් කුමාර් රංගනයෙන් දායක වන ‘විවේගම්’ චිත්‍රපටය පසුගිය 24 වැනිදා තිරගත වීම ආරම්භ විය.

මේ වනවිට දමිළ සිනමාව තුළින් ඉහළම ආදායමක් ලබන චිත්‍රපටයක් බවට මෙය පත්ව ඇතැයි ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කර සිටින අතර මේ වනවිට එහි ආදායම ඉන්දියානු කෝටි 50ක් බව සඳහන් වෙයි.

වාර්තාගත චිත්‍රපටයක් ලෙස මෙම චිත්‍රපටය තව තවත් ආදායමක් උපයන බව මෙහි අධ්‍යක්ෂකවරයා වන සිවා පවසා ඇත.