FAST NEWS

24×7 Around the Globe

මධුරි ඩික්සිත් චිත්‍රපට නිෂ්පාදනයට යොමුවෙයි..

මධුරි ඩික්සිත් මේ වනවිට චිත්‍රපට නිෂ්පාදනයට යොමුව තිබෙන බව වාර්තා වේ.

ඇයගේ පළමු චිත්‍රපටය මේ වනවිට නිර්මාණය වෙමින් පවතින බවත්, එය මරාති චිත්‍රපටයක් බවත් සඳහන් වේ.

ඉදිරියේදී ඇය වඩාත් නිෂ්පාදනය පැත්තට යොමුවීමට බලාපොරොත්තුවෙන් සිටින බව දැන ගැනීමට ලැබේ.