FAST NEWS

24×7 Around the Globe

අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ බස් දෙකක් ගැටෙයි.

අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අද (22) උදෑසන සාලාව ප්‍රදේශයේ දී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 50දෙනෙකුට  ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදුව ඇත්තේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන්.

අනතුරෙන් තුවාල ලැබු පුද්ගලයින් 30 දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර තවත් 15 දෙනෙකු සාලාව මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.