FAST NEWS

24×7 Around the Globe

සිව්වන තරගයේ කාසියේ වාසිය ඉන්දීයාවට..

ආර්.ප්‍රේමදාස ජාත්‍යාන්තර ක්‍රිඩාංගණයේදි අද (31) ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර සිව්වන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය නායක විරාත් කෝලී පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

කණ්ඩායම් පහතින්..

(DE සිල්වා)