FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ ට්‍රාන්ස්ක්වීන් තරගාවලියේ සුරූපීනියට කිරුළු පැළැඳීම සිදු කෙරේ..

ඉන්දියාවේ ලිංග පෙරැළිවලට ලක්වූවන් අතරින් සුරූපී තැතැන්තිය තේරීමේ ට්‍රාන්ස්ක්වීන් තරගාවලිය පසුගිය දා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට නුදුරින් පිහිටි ගොර්ගෝන් පළාතේ පැවැති බව වාර්තා වේ.

එම තරගාවලියට ඉදිරිපත් වූ නිටාෂා නමැත්තිය ට්‍රාන්ස් ක්වීන් ලෙස කිරුළු පැළැඳීම සිදු කර ඇති බවත් ට්‍රාන්ස්ක්වීන් තරගාවලිය වාර්ෂිකව පවත්වන බවත් එහි සංවිධායකයෝ සදහන් කර ඇත.

(ඒ.එෆ්.පී.)