FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය කණ්ඩායම පළමු දිනය අවසානයේ ලකුණූ 344 යි..

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනය අවසානයේ කාසිය වාසිය දිනා සිය පළමු ඉනිමට පන්දුවට පහරදෙන සංචාරක ඉන්දීය කණ්ඩායම කඩුළු කඩුලු 3 ක් දැවී ලකුණු 344 ලබා ගැනීමට සමත්ව සිටියේය.

එහිදී චෙස්ටවාර් පුජරා නොදැවී ලකුණු 128 ක් හා අජින් කෙයා රහනේ නොදැවී ලකුණු 103 ක් රැස්කොට තෙවැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 211 ක් සම්බන්ධයක් ගොඩනගනු ලැබිය.

(DE සිල්වා)