FAST NEWS

24×7 Around the Globe

 චීනයේ චාමින් ෂැන්ඩෝග් කාන්තා විශ්වවිද්‍යාලයේ සංස්කෘතික සංදර්ශනය 04 වැනිදා..

කොළඹ විශ්වවිද්‍යාලීය සංචාරක ආර්ථිකවිද්‍යා සහ හෝටල් කළමනාකරණ පාඨමාලාවේ සංචාරක අධ්‍යයන වැඩසටහන සංවිධානය කරන සංස්කෘතික සංදර්ශනයක්  04දා ප.ව.5.00 ට කොළඹ විශ්වවිද්‍යාලීය නවකලාගාරයේදී පැවැත්වේ.

 චීනයේ චාමින් ෂැන්ඩෝග් කාන්තා විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ඉදිරිපත් කරන මෙම සංස්කෘතික සංදර්ශනය නොමිලේ පැවැත්වේ.

 චීනයට ආවේනික විවිධ සංස්කෘතිකාංග රැසක් නර්තන ස්වරූපයෙන් ඉදිරිපත් කරන මෙම සංස්කෘතික සංදර්ශනය පිළිබඳ වැඩිදුර තොරතුරු 0777725339 දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගත හැක.