FAST NEWS

24×7 Around the Globe

චෙස්ටර් බෙනින්ටන් මීය යයි..

සුප්‍රකට ලින්කින් පාක් සංගීත කණ්ඩායමේ ගායකයෙකු වන 41 වියැති චෙස්ටර් බෙනින්ටන් මීයගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඔහුගේ මරණයට හේතුව සියදිවි නසාගැනීමක් බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.

(DE සිල්වා)