Spider Man චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය Spider-Man: Homecoming මංගල දර්ශනය ජුනි 28 වෙනිදා නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට එහි නිෂ්පාදන සමාගම් කටයුතු යොදා තිබේ.
ජූලි 07 වෙනිදා ලොවපුරා දර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.
Colombia Pictures, Marvel Studios සහ Pascal Pictures කියන නිෂ්පාදන සමාගම් සම නිෂ්පාදන දායකත්වය දරන Spider-Man: Homecoming චිත්‍රපටය Sony Pictures බෙදාහැරීමකි.









