FAST NEWS

24×7 Around the Globe

‘ක්‍රිෂ්’ 04 එයි..

රිතික් රෝෂන් රංගනයෙන් දායක වන ‘ක්‍රිෂ්’ චිත්‍රපට මාලාවේ සිව්වැනි නුදුරේම එළිදැක්වීමට කටයුතු කරන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.

මෙහි චරිත සඳහා දීපිකා පදුකොනි, ප්‍රියංකා චොප්රා දායක වීමට නියමිත බවත් මේ සඳහා රජිනිකාන්ත්ගේ දායකත්වයද ලබාදී ඇති බවද සඳහන්.

krrish 4 full movie in hindi 2015 HD Video by laxuryman