FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ ඕෂධීට ජාත්‍යන්තර ජයග්‍රහණයක් හිමි වෙයි.. (වීඩියෝ)

ලිතුවේනියාවේ පැවැති ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේදී (Mrs Top of the World) ජනතාවගේ කුමරිය ලෙස ශ්‍රී ලංකාවේ ඕෂධී හේවාමද්දුම කිරුළු පැළඳ තිබේ.

එම අංශයේ වැඩිම මනාප ප්‍රමාණයක් ඕෂධීට හිමිව ඇති අතර ලංකාවට ජයග්‍රහණක් ගෙන ඒමට ලැබීම සතුටට කරුණක් බව ඇය සඳහන් කළේය.

එසේම තමන්ට කතා කළ හා චෝදනා එල්ල කළ සියල්ලන්ටම ස්තූතිය ප්‍රකාශ කරන බවද ඇය සඳහන් කළේය.

වීඩියෝව පහතින්..


ඡායාරූප පහතින්..