FAST NEWS

24×7 Around the Globe

චැම්පියනස් කුසලානයේ ආරක්ෂාව තර කිරීමට සැරසේ…

එංගලන්තයේදී ජුනි 01 වැනිදා ආරම්භ වීමට නියමිත අයි.සී.සී ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සහ කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ ආරක්ෂාව දැඩි කිරීමට අන්තර් කටයුතු කරන බව ජාතික ක්‍රිකට් කවුන්සිලය අවධානය යොමුව තිබේ.

එංගලන්තයේ මැන්චෙස්ටර් හි පැවැති සංගීත ප්‍රසංගයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය මෙසේ ඊට අවධානය යොමු වීමට හේතුව වී තිබේ.

එ අනුව තරගාවලියේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කරනු ලබන අධ්‍යක්‍ෂවරයාගේ උපදෙස් අනුව ඉදිරියේදී කටයුතු කරන බව  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබේ.

(ADS)