බොලිවුඩයේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ නළුවෙකු වන කරන් ජොහාර් ඉදිරිපත් කරන රූපවාහිනී වැඩසටහනකදී බොලිවුඩයේ දගකාර සරාගී නිළි නර්ගීස් ගෙන් අසන ලද අසාමාන්‍ය ප්‍රශ්න වලට ඇය උත්තර දුන්නේ මේ විදිහටයි.
ඔබ මේ අය වුනොත් කරන්න කැමති මොනවද ? (කති‍්‍රනා, දීපිකා, ප්‍රියංකා, අනුෂ්කා )
කති‍්‍රනා කයිෆ් – ඩූම් 3 එකේ රගපාන්න කැමතියි
දීපිකා – ඇගේ හොදම චිත්‍රපට 4රේම රගපාන්න කැමතියි
ප්‍රියංකා – සිංදු කියන්න කැමතියි
අනුෂ්කා ෂර්මා – යෂ්චොප්රා එක්ක ගිවිසුමකට එළඹෙන්න කැමතියි
කොන්ඩම් නිෂ්පාදන ගැන ඔබට හිතෙන දේ මොකක්ද ?
කොන්ඩම් – කාන්තාවන්ට ස්විච්යක්
ඔබ ගැන නොදන්නා කරුණු දෙකක්?
මම කම්මැලියි
නරක විහිළු කරන්න කැමතියි
මේ අතරින් ඔබ තෝරාගන්නා දේවල් මොනවද ? (රඟපෑම සහ මෝස්තර නිරූපණ ශිල්පන ක්ෂේත්‍රය)
දෙකටම කැමතියි
රන්බීර්, රිතික්, රන්වීර් සහ ජෝන් අතරින් වඩා සරාගී නළුවා කවුද ?
ජෝන් ඒබ‍්‍රහිම්
මම කම්මැලියි
නරක විහිළු කරන්න කැමතියි
මේ අතරින් ඔබ තෝරාගන්නා දේවල් මොනවද ? (රඟපෑම සහ මෝස්තර නිරූපණ ශිල්පන ක්ෂේත්‍රය)
දෙකටම කැමතියි
රන්බීර්, රිතික්, රන්වීර්








