බොලිවුඩයේ ජනප්‍රිය නළුවෙකු වූ විනෝද් ඛන්නා අවුරුදු 70ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන්දීය වාර්තාවන්ට අනුව පිළිකාවකින් පීඩා විඳිමින් සිටි ඔහු ඉන්දියාවේ සක්‍රීය දේශපාලනයේද නිරත වූ අයෙක්ද වන අතර මෙම මස මුලදී රෝහල්ගත කළ ඔහු, සිය රෝගය උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එසේම බොලිවුඩ් චිත්‍රපට 100කට වඩා වැඩි ප්‍රමාණයකට ඔහු සිය දායකත්වය දක්වා ඇති අතර, එරට පාර්ලිමේන්තුවටද සිව් වරක් තේරීපත්ව ඇත.
ඡායාරූප පහතින්..









![]()

![]()

















