FAST NEWS

24×7 Around the Globe

සුරූපි නිළි ඇන්ජලීනා හොලිවුඩයට සමුදෙයි…

ජනප්‍රිය  හොලිවුඩ් තරුවක් ලෙස ජනාදරයට පත් සුරූපි නිළි ඇන්ජලීනා ජොලි පිළිබඳව සිය ස්වාමී පුරුෂයා වු හොලිවුඩ් රංගන ශිල්පි බැඩ් පිට් සමග සිදුවු දික්කසාදයෙන් පසුව ඇය හොලිවුඩයට සමුදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.

මෙයට හේතුව ලෙස සඳහන් වන්නේ මෙම දික්කසාදයෙන් අනතුරුව ඇයට රංගන ක්ෂේත්‍රය සහ හොලිවුඩය පිළිබඳව ඇතිවු යම් කිසි කලකිරීමක් බව හොලිවුඩ් මාධ්‍ය වාර්තා පවසයි.

(ADS)