FAST NEWS

24×7 Around the Globe

ජස්ටින් බීවර්ගෙන් සොනාක්ෂි සිංග් හට පුද්ගලික ආරාධනයක්..

ජනප්‍රිය බොලිවුඩ් නිළි සොනාක්ෂි සිංග් හා ජස්ටින් බීවර් හා එක්  එකම වේදිකාවක නර්තන විලාසයන් ඉදිරිපත් කිරිමටට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

මුම්බායි නුවර මැයි 10දා පැවැත්වෙන ප්‍රසංගයකදී එලෙස නර්තන අංගයන් ඉදිරිපත් කිරීමට නියමීත බවත් මීට සොනක්ෂි සඳහා බීබර් පෞද්ගලිකව ආරාධනා කර ඇති බවද පැවසේ.

සොනක්ෂි බීබර්ගේ ප්‍රසංගයට සහභාගි වන බව එම ප්‍රසංගය සංවිධානය කරන වයිට් ෆොක්ස් ඉන්ඩියා ආයතනයේ අධ්‍යක්ෂ අරුන් ජායින් ද තහවුරු කර ඇතැයි ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.

(ADS)