FAST NEWS

24×7 Around the Globe

සුරූපි නිළි පරිනීති චොප්රා ගායිකාවක් වෙයි..(වීඩියෝ)

‘මේරි පෙයාරි බින්ඩු’ චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇති අතර, මෙම චිත්‍රපටය හරහා ප්‍රධාන නිළි පරිනීති චොප්රා රංගනයට අමතරව ගායනයෙන් ද සිය හැකියාව ඉදිරිපත් කරන්නීය.

චිත්‍රපටයේ ‘මානා කෙ හම් යාර් නහීන්’ පරිනීතිගේ ගායන හැකියාව පිළිඹිබු කරන ගීතය වනු ඇතැයි වාර්තා වේ.

මෙම ගීතය අද (28) අන්තර්ජාලයට නිකුත් වීමට නියමීතය.