FAST NEWS

24×7 Around the Globe

පොප් ගායිකා ශකීරා හා කාලොස්ට එරෙහිව නඩු පැවරේ…

කොළොම්බියානු ගායකයෙක් පොප් ගායිකා ශකීරා හා කාලොස් විවේස්ට එරෙහිව ස්පාඤ්ඤ අධිකරණයක නඩු පවරා තිබේ.

එසේ නඩු පැවරීම සිදු කර ඇත්තේ ලිවාන් රෆායෙල් නම් ගායකයා වන අතර ඔහු නඩු පවරමින් චෝදනා කර ඇත්තේ සිය ගීත රචනාවක කොටස් සකීරා හා විවේස් උපුටාගෙන ඇති බවයි.