FAST NEWS

24×7 Around the Globe

බොලිවුඩ් නළු අමීර් ඛාන් අභ්‍යාවකාශයට..

ප්‍රථම වරට ඉන්දියාවේන් අභ්‍යාවකාශයට ගිය රාකේෂ් ශර්මා නම් විද්‍යාඥයාගේ ජීවිත කතාව ඇසුරින් සැකසෙන Salute චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා බොලිවුඩ් නළු අමීර් ඛාන්  තෝරා ගෙන තිබේ.

එම චිත්‍රපටයේ ඔහු රාකේෂ් ශර්මාගේ චරිතයට පණ පෙවීමට නියමීත බවද පැවසේ.

මෙම  චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Mahesh Mathai විසින් සිදුකෙරෙන අතර මෙම චිත්‍රපටය 2018 වසරේදී තිරගත වීමට නියමීත වේ.

මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය බොලිවුඩ් නළු අමීර් ඛාන් හා සිද්ධාර්ත් රෝයි ශර්මා සිදු කරනව බවද පැවසේ.