FAST NEWS

24×7 Around the Globe

සිනමා ක්ෂේත්‍රයට සමුදුන් උර්මිලා 43 වියට පා තබයි…

 

1980 වර්ෂයේදී ළමා නිළියක් ලෙස ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වෙමින් 2014දී සිනමා ක්ෂේත්‍රයට සමුදුන් උර්මිලා මාතෝන්ඩ්කර් 43 වැනි වියට පා තබමින් තම උපන්දිනය සමරා ඇති බව වාර්තා වේ.

උර්මිලා හට සමාජ වෙබ් අඩවි වලින් බොහෝ සුභ පැතුම් එක්කොට ඇති බවත් ඒ සදහා ඇය ට්විටර් පණිවිඩ තබා තිබූ බවත් සදහන් වුණි.

Related image