FAST NEWS

24×7 Around the Globe

‘රැන්ගොන්’ චිත්‍රපටයේ සරාගී වු කංගනාට සම්මානයක් ? (වීඩියෝ)

එළඹෙන පෙබරවාරි 24 වැනිදා තිරග තවීමට නියමීත ‘රැන්ගොන්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන කංගනා රනවුත් එම චිත්‍රපටයේ විශිෂ්ට රංගනයක නිරත වන බවත් එහෙයින් ඇයට සම්මානයක් සඳහා නිර්දේශ වන්නටද හැකියාව පවතින බව සිනමා විචාරකයන් පවසයි.

‘රැන්ගොන්’ චිත්‍රපටයේ ෂාහිඩ් හා සායිෆ්ගේ පෙම්වතිය ලෙස කටයුතු කරන ඇය එහි සරාගී දර්ශන බොහෝ ප්‍රමාණයකටද දායකව සිටියි.