සාරා ඇෂ්ලිං යනු ලන්ඩනයේ ප්‍රසිද්ධ කලාකාරිනියක් වන අතර පසුගියදා ප්‍රසිද්ධ නිරූපිකාවක් ඇයගේ උඩුකය හැඩගැන්වූයේ ඇඳුමක් ලෙසයි.
ඉන් පසු ඇය නිරුවත්ව නිදහසේ පාරේ ඇවිද ගියත් ඇය දෙස කිසිවෙකුත් අවධානයෙන් නොබලා ඇති අතර ඇය ඇඳ සිටියේ ඇදුමක් නොවන වග හෝ ඇයගේ ශරීරය ඇඳුමක් ලෙස වර්ණගන්වාගෙන සිටි බවක් කිසිවෙකුත් හොදින් දැක හදුනාගෙන නොමැති බවද වාර්තා වේ.











