FAST NEWS

24×7 Around the Globe

ඌරකු මුල් වූ ‘Peppa Pig’ කාටූනය වෙනුවට විකල්ප සොයා ඉස්ලාම් ආගමෙන් බලපෑම්…

 

Peppa Pig යනු ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය කාටූන් කතා මාලාවක් වන අතර ඌරු පැටවකු ප්‍ර‍ධාන චරිතය කරගත් මෙම කතා මාලාවට වෙනත් විකල්පයක් අවශ්‍ය බව පවසමින් ඕස්ට්‍රේලියාවේ ඉස්ලාම් ආගමික නායකයින් බලපෑම් කරමින් ඇති බව බීබීසීය වාර්තා කරයි.

ලොව රටවල් 180ක පමණ ජනප්‍රිය Peppa Pig වෙනුවට මේ වනවිට Barakah Hills නම් කාටූන් මාලාවක් මුස්ලිම් දරුවන් වෙනුවෙන් One4Kids නම් ආයතනයක් විසින් නිපදවා තිබේ.