ටේලර් ස්විෆ්ට් සහ සෙලීනා ගෝමස් (Selena Gomez)යනු හොලිවුඩයෙන් බිහිවූ හොඳම මිතුරියන් දෙදෙනෙකු වන නමුත් මොවුන් අතර තිබූ මිතුදම අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊට හේතුව වී ඇත්තේ බීබර්ගේ ප්‍රශ්නයක් බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
ඡායාරූප පහතින්..














