FAST NEWS

24×7 Around the Globe

සයිෆ්ගේ අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය අමීරා ඩස්ටර් හිමි කර ගනී…

 

සයිෆ් අලිඛාන් නවතම චිත්‍රපටයක වැඩකටයුතු ආරම්භ කිරීමට සූදානම් බව ඉන්දියානු ගොසිප් වෙබ් අඩවි සඳහන් කර ඇති අතර ඒ සඳහා නවක නිළියක වන අමීරා ඩස්ටර් ප්‍රධාන චරිතය සඳහා දායක කර ගන්නා බව සඳහන් වේ.

ඇය මීට පෙර ඉම්රාන් හසීම් සමග “Mr.X” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයටද පණ පොවා තිබේ.