FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර මහ ඇමැතිට එරෙහිව මූල්‍ය අපරාධයට පැමිණිල්ලක්.

ඉඩමක සිද්ධියක් සම්බන්ධයෙන් බලහත්කාරයෙන් මිලියන 70ක් ඉල්ලුවේයැයි බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව මොරටුවේ පුද්ගලයෙකු මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.