FAST NEWS

24×7 Around the Globe

වික්‍රම් හා නයනතාරාගේ කොලිවුඩයේ නවතම චිත්‍රපටය Iru Mugan ..(වීඩියෝ)

ඉන්දියානු දමිළ නළු වික්‍රම්සහ නයනතාරා රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටයක් වන Iru Mugan පසුගියදා ලෝකයේ බොහෝ සිනමාහල් වලට සාපේක්ෂව මෙරටද තිරගත විය.

වික්‍රම් ද්විත්ව චරිත තුලින් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වේ.

“අයි” චිත්‍රපටය තුළින් සම්මානයට පාත්‍රවූ වික්‍රම්, නැවතත් සම්මාන අතරට ගෙන යන චිත්‍රපටයක් ලෙස මෙය නම් වන බව චිත්‍රපට විචාරකයෝ සඳහන් කරති.

[youtube url=”https://www.youtube.com/watch?v=L_0jexAQsB0″ width=”560″ height=”315″]