FAST NEWS

24×7 Around the Globe

ඩිල්ෂාන්ගේ ක්‍රීඩා කරන ‘නැට්වෙස්ට්’ අවසන් තරගය අද.

 

එංගලන්ත ‘නැට්වෙස්ට්’ පන්දු වාර විස්ස ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ අද (18දා) ලීසෙස්ටර්ශයර් කණ්ඩායම සමගින් පැවැත්වෙන තරගය සඳහා ඩර්බිෂයර් කණ්ඩායම නියෝජනය කරමින් ඩිල්ෂාන් තරග කිරීමට නියමිතය.

ඔහු ඉන් අනතුරුව 20 දා ආරම්භවන කැරිබියන් ප්‍රිමියර් ලීල තරගාවලියට එක්වීමට නියමිතය.

නැවතත් ඩිල්ෂාන් අගෝස්තු මාසයේදී එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිත බව ඩර්බිෂයර් කණ්ඩායම සඳහන් කරයි.