බොලිවුඩයේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ නළුවෙකු වන කරන් ජොහාර් ඉදිරිපත් කරන රූපවාහිනී වැඩසටහනකදී බොලිවුඩයේ දගකාර සුරූපී නිළි සොනක්ෂි සිංහා ගෙන් අසන ලද අසාමාන්‍ය ප්‍රශ්න වලට ඇය උත්තර දුන්නේ මේ විදිහටයි.
මේ අය සිනමා ක්ෂේත්රයට පිවිසුනේ නැති නම් කුමක් කරාවිද ? (පරිනිති, ආලියා, කරීනා)
පරිනිති චොප්රා – වෙළෙද කළමණාකාරියක්
ආලියා බාත් – තවදුරටත් අධ්‍යාපනය හදාරාවි
කරීනා කපූර් – ගෘහනියක්
ඔබේ ජීවිතය වෙනස් කළේ ?
දබාන්ග් චිත්‍රපටය
සල්මන් ඛාන් උදේට නැගිට්ටම කුමක් කරාවි ද කියලා ඔබ සිතන්නේ ?
කණ්නාඩිය ඉදිරියට පැමිණ තම ශරීරය පුම්බාගෙන බලා ඉදීවී
දීපිකා උදේට නැගිට්ටම කුමක් කරාවි ද කියලා ඔබ සිතන්නේ ?
දෙවියන්ට ස්තූති කරාවි අලංකාර ශරීරයක් තමන්ට ලබාදීම පිළිබදව
රන්බීර් කපූර්ගේ නිදන කාමරයේ ඇවිද්දම ඔයාට මොනවා දකින්න ලැබේවි කියලද හිතන්නේ ?
පූසියෙක්
මේ අයගෙන් සරාගි කවුරුන්ද ? (වරුන් ධවාන්, රන්වීර් සිං, සිද්ධාර්ත් මාලියා, අලී සෆර්, නීල් මුඛේෂ්, විවේක් ඔබරෝයි )
වරුන් ධවාන්
මෙම නිළියන්ගේ හොදම නිළියන් පස්දෙනා පිළිවෙළින් කියන්න ? ( ප්‍රියංකා, අනුෂ්කා, කත්රිනා, කරීනා, දීපිකා )
1 – කරීනා
2 – දීපිකා
3 – ප්‍රියංකා
4- අනුෂ්කා
5- කත්රිනා
මෙම නළුවන්ගෙන් හොදම නළුවන් පස්දෙනා පිළිවෙළින් කියන්න ? (රිතීක්, අමීර්, රන්බීර්, ශාරුක්, සල්මන් )
1 – අමීර්
2- රන්බීර්
3- ශාරුක්
4- රිතීක්
5- සල්මන්








