FAST NEWS

24×7 Around the Globe

​කි‍්‍රකට් සභාපතිගේ කණ්ඩායම 2/111

 

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු තුන්දින තරගයේ දෙවන දිනය අදයි. සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලූ 2ක් දැවී ලකුණු 111ක් රැුස්කරගෙන සිටියා. උපුල් තරංග ලකුණු 35කට දැවී ගියා.

නොදැවී පන්දුවට පහරදෙන කෞශාල් සිල්වා ලකුණු 47යි. ජෙහාන් මුබාරක් ලකුණු 22ක් රැස්කරමින් කඩුල්ලේ රැඳී සිටිනවා. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය සියලූ දෙනා දැවී රැස්කළේ ලකුණු 247ක් පමණයි.