FAST NEWS

24×7 Around the Globe

සුප්‍රකට ගායක ජස්ටින් බීබර් වරදකරුවකු බව අධිකරණය තීරණය කරයි.

කැනඩාවේ සංචාරයක නිරත වන අතරතුර අපරීක්ෂාකාරි ලෙස රිය පැදවීම සහ පහරදීමක් සම්බන්ධයෙන් සුප්‍රකට ගායක ජස්ටින් බීබර් අධිකරණය මගින් වරදකරු කර තිබෙනවා. 21 හැවිරිදි බීබර්ට අපරීක්ෂාකාරි රිය පැදවීමේ වරදට ඩොලර් 750 ක දඩයක් නියම කර ඇති අතර පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් දඬුවම් නියම කර නැහැ.