FAST NEWS

24×7 Around the Globe

දෙවැනි එක්දින තරගයේ ජයත් ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමට.

සංචාරක ඉන්දීය පිල සහ සත්කාරක ඕස්ටේ‍්‍රලියානු පිල අතර ඊයේ (15) බි‍්‍රස්බේන්හිදි පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලූ 7 ක ජයක් ලබා තරග 2-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමට ඕස්ටේ‍්‍රලියාව සමත් විය.

ලකුණු පුවරුව  

ඉන්දියාව –  ඕවර 50 කදී කඩුලූ 8කට ලකුණු 308
(රෝහිත් ෂර්මා 124, විරාත් කෝලි 59, අජින්ක්‍යා රහානේ 89, ජේම්ස් ෆුල්ක්නර් 64/2)
 
ඕස්ටේ‍්‍රලියාව –  ඕවර 49 කදී කඩුලූ 3කට ලකුණු 309
(ඒරන් ෆින්ච් 71, ෂෝන් මාෂ් 71, ස්ටීවන් ස්මිත් 46, ජෝර්ජ් බේලි නොදැවී 76, ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී 26)