FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පිලේ ප්‍රබල පන්දු ක්‍රීඩක බිනුර යළි දිවයිනට

(ෆාස්ට් නිව්ස් |  මෙල්බෙර්න්) – ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු නැවතත් ශ්‍රී ලංකාවට කැඳවීමට පියවර ගෙන තිබේ.

බිනුර ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (25) පැවැති තරගය අතරතුර ආබාධයකට ලක්විය.

එම තරගයේ පළමු පන්දුවාරයේ දී බිනුර එලෙස ආබාධයකට ලක්වීම නිසා පිටියෙන් ඉවත්වීමට සිදුවිය.