FAST NEWS

24×7 Around the Globe

චමීරට ලෝක කුසලානේ ඉදිරි තරඟ අහිමි වෙයි

(ෆාස්ට් නිව්ස් | මෙල්බෝර්න්) – ‍ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ලෝක කුසලානයේ ඉදිරි තරග අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවති තරගයේ දී දුෂ්මන්ත චමීර මෙලෙස ආබාධයට ලක් වුණි.