FAST NEWS

24×7 Around the Globe

T20 World Cup – ශ්‍රී ලංකා තරඟ කාල සටහන

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ නිල තරඟ කාල සටහනට අනුව, තරඟාවලිය ආරම්භ වන්නේ ඔක්තෝම්බර් මස 16 වනදායි.

තරඟාවලිය නොවැම්බර් 13 වනදා දක්වා ක්‍රියාත්මකයි.

මෙවර ද ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ වටයක් ඇතුලත්.

ශ්‍රී ලංකාව මෙවරද සුදුසුකම් ලැබීමේ වටයට තරඟවැදිය යුතු අතර එහිදී සුදුසුකම් ලැබුවහොත් පමණක් සුපිරි 12 දෙනාගේ වටයට තේරී පත්වනු ඇති.

එම තරගාවලියේ මූලික වටය ඔක්තෝබර් 16 වනදා ඇරඹෙන අතර පළමු තරගය ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර ගීලොන්ග් හිදී පැවැත්වීමට නියමිතයි.

No description available.