FAST NEWS

24×7 Around the Globe

සුපිරි ටෙනිස් තරුව පිටියට සමුදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුපිරි ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩර් ටෙනිස් පිටියට සමුදී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ මස අවසානයේ ලන්ඩනයේ පැවැත්වෙන Laver Cup තරගාවලියෙන් පසු රොජර් ටෙනිස් පිටියට සමුදෙනු ඇති බවයි.

රොජර් ෆෙඩර් 20 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාව දිනූ ක්‍රීඩකයෙකි.