බටහිර ඉන්දීය ලෝක කුසලාන සංචිතය මෙන්න

බටහිර ඉන්දීය ලෝක කුසලාන සංචිතය මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව්වන් 2022 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ඔවුන්ගේ සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.

එවින් ලුවිස් 2021 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරගාවලියෙන් පසු පළමු වරට සංචිතයට ඇතුළත් කර තිබේ.

තුන් ඉරියව් ක්‍රීඩක රසල් සහ සුනිල් නරේන් සංචිතයෙන් ඉවත් කර ඇත.

West Indies squad :

Nicholas Pooran (c), Rovman Powell, Yannic Cariah, Johnson Charles, Sheldon Cottrell, Shimron Hetmyer, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Evin Lewis, Kyle Mayers, Obed Mccoy, Raymon Reifer, Odean Smith (ICC)

COMMENTS

Wordpress (0)