FAST NEWS

24×7 Around the Globe

ආසියානු මහ සටන අද

(ෆාස්ට් නිව්ස් |  ඩුබායි) – ශ‍්‍රී ලංකාව හා පාකිස්තානය අතර ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය අද ඩුබායිහිදී පැවැත්වෙයි.

සුපිරි වටයේ තරගවල ප‍්‍රතිඵල මත මෙම කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ පසුව තීන්දු කරන ලද්දේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමටයි.