FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

(ෆාස්ට් නිව්ස් |  ඩුබායි) – ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ(01) පැවැති තරගය කඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.