FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගවල ප්‍රවේශපත්‍ ආදායමට කර දේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරගාවල ප්‍රවේශපත්‍රවල සම්පූර්ණ ආදායම ක්‍රීඩා අමාත්‍යංශයට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ආර්ථික අර්බුදයෙන් පීඩාවිදින ජනතාවට ලබාදීම එම මුදල් යොදාගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත.